ශිෂ්‍යත්ව නියත ජය මඟ – ගණිතය – මාසික පංතිය
₨300.00
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානම් වන දරුවන්ගේ ගණිත හැකියාව ඉහළ නැංවීමට නිවසේ සිටම හැදෑරිය හැකි පරිදි මෙම පාඩම් මාලාව නිර්මාණය කර ඇත. මෙම පාඩම් සමඟ එකතු වීම සඳහා පහත තොරතුරු පුරවන්න. අපගේ නියෝජිතයෙකු ඔබ අමතනු ඇත.
අදාල ගෙවීම සිදු කර එම ලදු පතෙහි පිටපතක් 0777 38 10 47 අංකයට whatsapp කිරීම මඟින් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීම මඟින් අප වෙත ලැබීමට සලස්වන්න.
ඔබ අප නියෝජිතයෙකුගේ සහය නොමැතිව මෙම පාඩම සමඟ එකතු වීමට කැමති නම් අප වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර BUY THIS COURSE මත ක්ලික් කිරීම මඟින් සෘජුවම සම්බන්ධ විය හැක.
Course Features
- Lectures 61
- Quizzes 0
- Skill level Mathematic for Grade 5 Scholarship Examination
- Language සිංහල
- Students 0
- Certificate No
- Assessments Yes
-
පෝලිමක සිටින පිරිස
-
මා සිතූ සංඛ්‍යාව
-
හිස් භාජනයේ බර සොයමු
-
කාඩ්පත් හුවමාරුව
-
කණු අතර පරතර
-
දින දර්ශනය
-
භාග
-
ඝණ වස්තු
-
එකතු කිරීම
-
ආදේශනය
-
මිනිස් දින
-
ත්‍රිකෝණ රටා
-
සමචතුරස්‍ර රූප රටා
-
අනුපාත ගැටලු
-
ගසට නගින ගොළුබෙල්ලා
-
අඩු වැඩි අගයන් සමාන කිරීම
-
වේගය
-
සෙවනැලි ගැටලු
-
නඟර අතර දුර
-
පැය 24 ක්‍රමය
-
පැය මිනිත්තු ගණිත කර්ම
-
කොඩි වැලේ පාට සෙවීම
-
දිනය හා දවස සෙවීම
-
අතට අත දීම
-
කෝණ
-
සමීකරණ
-
සියවස හා දශක සෙවීම
-
සම්භාවිතාව
-
පාද ගණන අනුව සතුන් ගණන සෙවීම
-
වයස
-
සෘජුකෝණාස්‍ර / චතුරස්‍ර රටා
-
දිශා
-
දිශා හා සෙවනැලි
-
අවුරුදු / මාස / දින එකතු කිරීම හා අඩු කිරීම
-
වසරේ හරි මැද දිනය සෙවීම
-
ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යා යෙදෙන ගැටලු
-
ජනවාරි 1 දෙසැම්බර් 31
-
ඕනෑම සංඛ්‍යාවකින් බෙදේදැයි සෙවීම
-
දශම හා භාග
-
අද / හෙට / අනිද්දා / ඉන් අනිද්දා / ඊයෙ / පෙරේදා / පළමුදා සෙවීම
-
පවුල් ගස
-
කුඩා පොදු ගුණාකාරය
-
වයරයක් කොටස් වලට කැපීම
-
සමමිතිය