4200000පාසල් සිසුන් සඳහා අධ්‍යාපනය සැපයීම 368ගුරුවරුන්ගේ දායකත්වය 3540පරිගණක ක්‍රියාකාරීන් බිහිකිරීම 5සම්මාන දිනා ගැනීම “ශ්‍රී ලංකාවේ විශාලතම ස්මාර්ට් අධ්‍යාපන සපයන්නා ලෙස සියලූම ගුරුවරුන් හා සිසු පරපුරට පමණක් නොව වෘත්තීය පාඨමාලා ද නිවසේ හෝ තමන් කැමති ඕනෑම ස්ථානයක සිට හැදෑරීමට අවස්ථාව සලසා දීමේ ජාතික කර්තව්‍යයේ පාසල නිරත වේ.”Kanchana Weranga Dharmasena, Co-Founder ස්මාර්ට් පාසල් අධ්‍යාපනය 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලූම විෂයන් ආවරණය වන පරිදි ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ. මෙම ඉගැන්වීම් ශිෂ්‍ය කේන්ද්‍රීය ලෙස සිදු කරනා නිසා සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව උදා වේ. ස්මාර්ට් වෘත්තීය අධ්‍යාපනය රැකියා වෙළඳපොලේ ඉල්ලුමට සරිලන දැනුම සහ කුසලතාවයෙන් පිරිපුන් පිරිසක් බිහි කිරීම උදෙසා සාම්ප්‍රදායික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රැකියා සඳහා ස්මාර්ට් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබා දීම මගින් පරිශීලකයන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම. ස්මාර්ට් පරිගණක අධ්‍යාපනය වෘත්තීය වශයෙන් භාවිතා වන සියලූම පරිගණක මෘදුකාංග සඳහා සිංහල මධ්‍යයෙන් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරනා පරිගණක පාඨමාලාවන් පැවැත්වීම සහ රැකියා වෙළඳපොළට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු පිරිසක් දායාද කිරීම. ස්මාර්ට් ඉංග්‍රීසි අධ්‍යාපනය ජාත්‍යන්තර ලෝකය ජය ගැනීමට හැකියාව ලැබෙනා පරිදි නිසි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙමින් වැඩ ලෝකය තුළ තරඟකාරීව ඉදිරියට යාම ශක්තිමත් කිරීමට මෙන්ම සමාජය තුළ විශිෂ්ට ප්රතිරීපයක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදා කර දීම. පාසල.lkPixel Art Company Private Limited 219, New Town Digana Kandy Sri Lanka pasala@pasala.lk