Login

Register

Login

Register

Preaload Image

2021 වසරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන online පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලිවීම

මෙම පාඨමාලාවට සම්බන්ද වන පහේ හපනුන්ට ආසම ආකාරයකට පෙරහුරු ප්‍රශ්න ලබා දෙනු ලැබේ. මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා දෙන්නේ online ක්‍රමවේදයකට නිසා සාමාන්‍ය ක්‍රම්වේදයන්ගෙන් බැහැරව ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ අවස්ථාව දරුවන්ට හිමි වේ.

පහේ හපනුන්ට තමන්ගේ පරිගණකයෙන් හෝ ස්මාර්ට් දුරකථනයෙන් මෙම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ හැකියාව තිබේ. එම නිසා දූ දරුවො ඉතාමත් ආසාවෙන් මෙම ප්‍රශ්න පත්‍ර පරිහරණය කරති.

 

ලියාපදිංචි වීම

ඔබ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොමැතිනම් පහත විස්තර පුරවා ‘Register’ බොත්තම ක්ලික් කර ලියාපදිංචි වන්න. ලියාපදිංචි වූ පසු ලොග් වී මුදල් ගෙවා පන්තියට එකතු විය හැක.

වැඩි විස්තර අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.

උපකාර ලබා ගැනීමට අවශ්‍ය නම් අප අමතන්න:0777 38 10 47


ලියාපදිංචි වූ පසු පහතින් ලොග් වන්න


ලොග් වූ පසු

සිංහල | தமிழ் »
error: Content is protected by Pasala.lk !!