Login

Register

Login

Register

Preaload Image

2021 වසරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන online හා දුරස්ථ අධ්‍යාපන පන්තිය

මෙම පන්තිය සෑම සතියකම බ්‍රහස්පතින්දා සවස 6.00 ට විකාශය වේ. මෙම පන්තියේ විශේෂත්වය වන්නේ එය විකාශය වූ පසු දරුවන්ට ඕනෑම වේලාවක නැවත නැරඹිය හැකි පරිදි පාසල.lk වෙබ් අඩවියේ පාඩම ස්ථාපනය වී පැවතීමයි. එම නිසා සෑම පන්තියකම වීඩියෝ දර්ශන ඕනෑම වේලාවක දූ දරුවන්ට නැරඹිය හැක.

ලියාපදිංචි වීම

ඔබ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොමැතිනම් පහත විස්තර පුරවා ‘Register’ බොත්තම ක්ලික් කර ලියාපදිංචි වන්න. ලියාපදිංචි වූ පසු ලොග් වී මුදල් ගෙවා පන්තියට එකතු විය හැක.

වැඩි විස්තර අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.

උපකාර ලබා ගැනීමට අවශ්‍ය නම් අප අමතන්න:0777 38 10 47


ලියාපදිංචි වූ පසු පහතින් ලොග් වන්න


ලොග් වූ පසු

සිංහල | தமிழ் »
error: Content is protected by Pasala.lk !!