Login

Register

Login

Register

Preaload Image

2021 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් දිනපතා ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්න

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගැනීමට දරුවන් අතරේ පවතින දැඩි තරඟකාරිත්වයට පිළියමක් ලෙස දිනපතා දරුවන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට හුරුකරවීම සාර්ථක වී ඇත. දරුවන්ට වැඩි වෙහෙසක් නොදැනී එම කාර්යයේ ඔවුන් නිරත කරවීමේ අරමුණින් පාසල වෙතින් ඉතාමත් ආකර්ෂණීය ලෙස ප්‍රශ්න ඔබගේ දුරකථනයටම ලබා දීමට කටයුතු සලසා ඇත.

මෙලෙස ඔබේ දුරකථනයට ප්‍රශ්න ලබා දෙන අතර ස්වයංක්‍රීය ක්‍රමවේද ඔස්සේ දරුවන්ට ඉතාමත් පහසුවෙන් දුරකථනය භාවිතා කර පිළිතුරු සැපයිය හැක. එසේම මෙහි විශේෂත්වය වන්නේ ප්‍රශ්න පත්‍රයට ලියා අවසන් කල විගසම ලකුණු ප්‍රමාණය ස්වයංක්‍රීයව බලා ගත හැකි වීමයි. එසේම වැරදි පිළිතුරු වලට අදාල නිවැරදි පිළිතුරු ද දුරකථනයෙන් ස්වයංක්‍රීයව දිස් වේ. එමනිසා දූ දරුවන්ට නිවැරදි පිළිතුරු අධ්‍යයනය තුළින් දිනපතා නව දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබේ.

ඔබේ දුරකථනයෙන් අදම එකතු වන්න. මේ සඳහා ඔබේ දුරකථනයට අන්තර්ජාල පහසුකම් පැවතිය යුතු බව කරුණාවෙන් සලකන්න.

මාසෙටම රුපියල් 30 හා බදු පමණි

REG 5pasala > 77000

ලියාපදිංචි වීමට ඔබේ දුරකථනයෙන් REG<හිස්තැනක්>5pasala ලෙස type කර 77000 අංකයට sms කරන්න

error: Content is protected by Pasala.lk !!
  • Sign up
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.