
2021 වසරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන ගණිතය සම්පූර්ණ පාඨමාලාව හා ගණිත කෙටි ක්‍රම
- ඉතාමත් පහසු මිලකට පාඩම් ලබා දීම
- ඕනෑම වේලාවක ඉගෙනීමේ පහසුව
- ඉගෙනීමේ දී ඇතිවන ගැටලු ගුරුවරයාට යොමු කිරීමේ පහසුව
- සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය
3,4,5, ශ්‍රේණි දරුවන්ට ශිෂ්‍යත්වය විභාගයට ඉහළ ලකුණක් ලබා ගැනීමට අවශ්‍ය ගණිත ගැටලු පාඩම් මාලා සහ කෙටි ක්‍රම අන්තරගත යි.
Video clip 61
මාතෘකා වෙන වෙනම පැහැදිලි කර ඇත.
පහත සදහන් මාතෘකා යටතේ වීඩියෝ අන්තරගත වේ.
- පෝලිමක සිටින පිරිස
- මා සිතූ සංඛ්‍යාව
- හිස් හාජනයේ බර සෙවීම
- කාඩ්පත් හුවමාරුව
- කණු පරතර
- දින දර්ශනය (උපරිම අගය)
- දින දර්ශනය (අවම අගය)
- භාග
- ශීර්ෂ කැපූ ඝනවස්තු
- ඝනවස්තු වල කෝණ ගණන
- එකතුව හා වෙනස
- කෑලි කපා එකතු කරමු
- ආදේශනය
- මිනිස් දින
- ත්‍රිකෝණ රටා
- සමචතුරස්‍ර රූප රටා
- ත්‍රිකෝණ සංඛ්‍යා
- අනුපාත ගැටලු
- ගසට නගින ගොලුබෙල්ලා
- අඩු වැඩි අගයන් සමාන කිරීම
- වේගය
- සෙවනැලි ගැටලු
- නගර අතර දුර
- පැය 24 ක්‍රමය
- පැය මිනිත්තු ගණිත කර්ම
- කොඩි වැලේ පාට සෙවීම
- දිනය හා දවස සෙවීම
- ත්‍රිකෝණ රටා
- අතට අත දීම
- කෝණ
- සමීකරණ
- සියවස හා දශකය සෙවීම
- සම්භාවිතාවය
- පාද ගණන අනූව සතුන් ගණන සෙවීම
- වයස
- ඍජුකෝණාස්ර / චතුරස්‍ර රටා
- දිශා
- දිශා හා සෙවනැලි
- අවුරුදු මාස දින එකතුව අඩු කිරීම
- වසරේ හරි මැද දිනය සෙවීම
- ඔත්තේ ඉරට්ටේ යෙදෙන ගැටලු
- ජනවාරි 1 දෙසැම්බර් 31
- ඕනෑම ඉලක්කමකින් බෙදේදැයි සෙවීම
- දශම හා භාග
- අද ,හෙට ,අනිද්දා
- පවුල් ගස
- කු.පු.ගු. යෙදෙන ගැටලු
- වයරයක් කොටස් වලට කැපීම
- සමමිතිය
දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද තේරුම් ගෙන ගණිත ගැටලු විසදීමට හැකි වන අයුරින් වීඩියෝ පාඩම් මඟින් පැහැදිලි කර ඇත.
ලියාපදිංචි වීම
ඔබ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොමැතිනම් පහත විස්තර පුරවා ‘Register’ බොත්තම ක්ලික් කර ලියාපදිංචි වන්න. ලියාපදිංචි වූ පසු ලොග් වී මුදල් ගෙවා පන්තියට එකතු විය හැක.
වැඩි විස්තර අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.
උපකාර ලබා ගැනීමට අවශ්‍ය නම් අප අමතන්න:0777 38 10 47